Give Life

Donate Blood

With each pint of donated blood, the donor can help

save the lives of as many as three critically ill or injured people. 

 

Become a DONORFInd a donor
Give life

Donate Blood

රුධිරය පරිත්‍යාග කිරීම යනු කෙනෙකුට දිය හැකි වටිනාම දායාදයකි. එය ජීවය දායද කිරීමකි.

What Drives Us

Our Mission | අපගේ මෙහෙය

සමාජසත්කාර පදනම හා බැදී සිටින ලොව වටා දායකයින් සහ ප්‍රතිලාභීන්ගේ ජීවිත/අනාගතය ආරක්ෂා කිරීම සහ ඒ තුළින් සමාජසත්කාර පදනමේ …

Get Involved

Vivamus suscipit tortor eget felis porttitor volutpat. Pellentesque in ipsum id orci porta dapibus. Magna justo, lacinia eget consectetur sed, convallis at tellus. Cras ultricies ligula sed magna dictum porta. Donec rutrum congue leo eget.

Upcoming Events

Sept 24 - Free Cat Vaccinations

All Day Nulla porttitor accumsan tincidunt. Donec sollicitudin molestie malesuad aporttitor tincidunt sollicitudin.

Sept 25 - Volunteer Orientation

10am – 12pm Nulla porttitor accumsan tincidunt. Donec sollicitudin molestie malesuad aporttitor tincidunt

අසරණ දුප්පත් දරුවන්ගේ 
අනාගතය ආරක්ෂිතද ?

රක්ෂණයක වටිනාකම තියෙන්නේ සල්ලි තියෙන මනුස්සයින්ටද ? නැහැ. ඇත්තෙන්ම එය වටින්නේ කිසිම විදිහක ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා කුළී වැඩ කර ජීවිතය අමාරුවෙන් ගැටගසා ගන්න මිනිසුන්ටයි. දරුවන්ගේ අනාගතය තියෙන්නේ දෙමව්පියන්ගේ අතේ. අම්මට හරි තාත්තට හරි යම් කරදරයක් වුනොත් මුලු පවුලටම පාරට බහින්න වෙන අවස්ථාවන් අපි අනන්තවත් දැකලා තියෙනවා. 

හදිසි අනතුරු රක්ෂණය

දරුවන් ඉන්න අසරණ පවුලක ආදයම් උපයන්නා (බොහෝ විට මව හෝ පියා) හදිසි අනතුරකට  ලක්වී ජීවිතය නැති වුවහොත් ඒ දරුවාගේ අනාගතයට කුමක් වේද ? ඒ දරුවාගේ ඉගෙනීම් කටයුතු ඉදිරියට කර ගෙන යාමට ජීවත්ව සිටිනා භාරකරුට හැකියාව ලැබේද ? 

පුර්ණ හා සදාකාලික අකර්මණ්‍යතා රක්ෂණාවරණය

පවුලක භාරකරුවා කිසියම් වැඩක, රැකියාවක යෙදීමට, මුදල් ඉපයීමට නොහැකි ආකාරයට පුර්ණ හා සදාකාලික අකර්මණ්‍යතාවයකට පත්වුවහොත් ඒ දරුවාගේ අනාගතයට කුමක් වේද ?

සදාකාලික අර්ධ අකර්මණ්‍යතා රක්ෂණාවරණය

පවුලක භාරකරුවා කිසියම් වැඩක, රැකියාවක යෙදීමට, මුදල් ඉපයීමට නොහැකි ආකාරයට පුර්ණ හා සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවයකට පත්වුවහොත් ඒ දරුවාගේ වගකීම් ඉටු කරන්නේ කෙසේද ?

අවමංගල්‍ය වියදම්

හදිසි අනතුරක් නිසා සිදු වන මරණයකදී අවමංගල්‍ය වියදම් දැරීමට එදිනෙදා කුළී වැඩ කර එදා වේල හොයාගන්නා පවුලකට හැකියාව ලැබේද ? ඒ පවුල් වල සිටින් දරුවන් ඒ වගේ අවස්ථාවක තවත් අසරණ වෙනවා නොවේද ?

රෝහල් ගාස්තු

එදිනෙදා කුළී වැඩ කර එදා වේල හොයාගන්න පවුලක මුදල් උපයන්නා අසනීප වී රෝහල් ගතවුවහොත් ඔවුන් ජීවත් වන්නේ කොහොමද ? එක දිනක කුළිය නොමැති වුවහොත් පවුලටම බඩගින්නේ ඉන්නට සිදුවේවි. එසේ වුවහොත් ඔවුන් ජීවත් වීමට මුදල් සොයාගන්නෙ කෙසේද?

What Drives Us

Our Mission | අපගේ මෙහෙය

සමාජසත්කාර පදනම හා බැදී සිටින ලොව වටා දායකයින් සහ ප්‍රතිලාභීන්ගේ ජීවිත/අනාගතය ආරක්ෂා කිරීම සහ ඒ තුළින් සමාජසත්කාර පදනමේ …

රුධිර ගණය | Blood Groups

ඔබ කවුරුත් දන්නා පරිදි ප්‍රධාන රුධිර ගණයන් 4ක් තිබෙනවා. රුධිරය ලබාදීමේදී හෝ ලබාගැනීමේ දී මේ රුධිර ගණයන් ඉතාමත්ම වැදගත් සාධකයක් වෙනවා. ඒ නිසා තම තමන්ගේ රුධිර ගණය පිළිබඳව දැන් සිටීම ඉතා ප්‍රයෝජනවත්.

රුධිර ගණයන් ප්‍රධාන ලෙසම බෙදා වෙන්කෙරෙන්නේ රුධිර සෛල බිත්ති මත ඇති ප්‍රතිදේහජනක වර්ගය මතයි. ඒ අනුව A ප්‍රතිදේහජනකය තිබෙන රුධිර වර්ගය “A වර්ගය” ලෙසත්, B ප්‍රතිදේහජනකය ඇති රුධිර වර්ගය “B වර්ගය” ලෙසත්, A සහ B ප්‍රතිදේහජනක දෙවර්ගයම ඇත්නම් එය “AB වර්ගය” ලෙසත්, A හෝ B යන දෙකෙන් එකක්වත් නොමැති නම් එය “O වර්ගය” ලෙසත් බෙදා තිබෙනවා. එසේම රුධිර සෛල වල රීසස් සාධකය තිබීම හෝ නොමැතිවීම මතත් මේ ABO රුධිර ගණයන් තවත් අනුබෙදීමකට ලක්වෙනවා. රීසස් සාධකය තිබේ නම් “පොසිටිව් (+)” ලෙසත්, නොතිබේ නම් “නෙගටිව් (-)” ලෙසත් හැඳින්වෙනවා.

Speak With an Agent

You can directly speak with one of our agents to get to know about our Insure Plan.

+94 (70) 33 66 488

File a Claim

You can file a claim online. Click the below button and fill the form. We will contact you.

+94 (70) 33 66 488

අසරණ පවුලක දරුවෙක්ගේ අනාගතය ආරක්ෂා කරන්න ඔබත් දායක වෙන්න කැමතිද ?

Get In Touch | Insure Now

පුංචිම පුංචි මුදලකින් අසරණ දුප්පත් දරුවෙක්ගේ  අනාගතය ආරක්ෂා කරන්න එකතු වෙන්න. අප සමග සම්බන්ධ වෙන්න. ඒ උතුම් කර්තව්‍යය සිදු කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර අපි ලබාදෙන්නම්.